Featured News

Video Gossip

Advertisement

තාරුණ්‍යය ගොඩ ගන්න
එජාප යොවුන් පෙරපුණේ හිටපු ප්‍රභලයෙකුට
ශ්‍රි ල නි පයෙන් ලොකු තැනක්

මෙවර පළාත් පාළන මැතිවරනය වර්තමාන රජය ලැබූ දරුණු පරාය හමුවේ  එජාප  - ශ්‍රිලනිප දීගය දෙකඩවීමට ඔන්න මෙන්න තියා නැවතුනි. නමුත් නැවතත් දෙකඩවීමේ සේයාව තවමත් මැකීගොස් නොමැති බවත් එ්තුල තවමත් සීතල ගැටුමක පවතින බවත් වාර්තාවේ.


මෙවර තරුණ ජන්ද විශාල ලෙස පොදුජන පෙරමුණ වෙත ගලාගිය බව  ශ්‍රි ල නි පයේ ඉහල පෙලේ මතයයි. එම නිසාවෙන් තරුණ්‍යයේ ගැටළු නිරාකරනය කරමින් ශ්‍රි ල නි පයේ තරුණ්‍ය ගොඩ ගැනීමට එ ජා ප  යොවුන් පෙරපුණේ හිටපු ප්‍රභලයෙකුට ඉහල පෙලේ තනතුරක් සදහා ආරාධනාවක් පැමිණ ඇති බවට ගොසිප්99 වෙත වාර්තාවේ.  ශ්‍රි ල නි පයේ තාරුණ්‍යයේ මාද්‍ය අංශය බාර නිලදාරියෙකුගෙන්  ගොසිප්99 අප කළ විමසීමකදී එ වැනි ආරාධනාවක් මීට දින කිහිපයකට ඉහතදී සිදුකර ඇති බවද පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements