Featured News

Video Gossip

Advertisement

බංග්ලාදේශ ක‍්‍රිඩකයන්
පේ‍්‍රමදාස ක‍්‍රිඩාගාරය 
කුඩු පට්ටම් කරමින් 
කුජීත ලෙස හැසිරෙයි

බංග්ලාදේශ ක‍්‍රිඩකයන් පේ‍්‍රමදාස ක‍්‍රිඩාගාරය කුඩු පට්ටම් කරමින් කුජීත ලෙස හැසිරෙයි.

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරඟයක් වූ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාගනයේ ඊයේ (16) පැවැත්වුනා.


මෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයට කලු පැල්ලමක් එකතු කරමින් සකීබ් අල් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ ඇතැම් ක්‍රීඩකයන් හැසිරුනේ ඉතාමත් පිළිකුල් අන්දමින්.


පේ‍්‍රමදාස පිටියේදි පැවති ශ‍්‍රී ලංකා බංග්ලාදේශ නිදහස් කුසලාන 20-20 තරගයෙන් පසු බංග්ලාදේශ ක‍්‍රීඩකයයන් විසින් ආර්. පේ‍්‍රමදාස පිටියේ ක‍්‍රීඩක විවේකාගාරයට සැඩි ලෙස හානි කර තිබේ.

තරගයේ අවසන් පන්දු වාරයේදී කණ්ඩායම් දෙනෙක් ක‍්‍රිඩකයන් අතර ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වයට ප‍්‍රතිචාරයක් ලෙස මෙය සිදු කරන්නට ඇති බවට මාධ්‍ය වාර්තා කරයි.

අදාල සිදුවීම නිසා තරගව සුළු වේලාවක් නතර කිරීමටද සිදුවූ අතර විනිසුරුවන්ටද ක‍්‍රීඩකයන් පාලනය කිරීමට නොහැකි තත්වයට පත් විය.

බංග්ලාදේශ අතිරේක ක‍්‍රීඩකයන් විසින් ශ‍්‍රී ලංකා නායක තිසර පෙරේරාට පිටිය මැදට පැමිණ බලපෑම් කිරීම නිසා මෙම තත්වය ඇති විය.

තරගයෙන් බංග්ලාදේශය ශ‍්‍රී ලංකාව පරදවමින් කඩුලු 2ක ජටක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ශ‍්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට ඇද දමමිනි. ඒ පන්දුවාර 19 යි පන්දු 05ක් අවසානයේ කඩුලු 08ක් බිඳවැටී තිබියදී ජයග්‍රාහි ලකුණු 160ක් ලබා ගනිමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements