Advertisement


මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පසුගිය මස (ජුලි) 17 දා පැවති පක්‍ෂ නායක රැස්‌වීමේදී ඒකමතිකව අනුමත වූ බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා  පැවසීය.
 

 එම රැස්‌වීමට පැමිණ සිටි ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්‌ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු ද ඊට අනුමැතිය ලබාදුන් බව හෙතෙම සඳහන් කළේය.
 
 මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව 'දිවයින' කළ විමසීමකදී මේ බව ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements