Showing posts with label minigossip. Show all posts
ශ්රී ලංකාව සහ ඉන්දියා දෙවන T20 තරගයේ ශ්‍රී ලංකාව පිහිටවූ වාර්තා මෙන්න
20-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩු ම පන්දු සංඛ්‍යාවකදී අර්ධ ශතකයක් වාර්තා කරන ලද පිතිකරුවාගේ වාර්තාව සමග දසුන් ශානක දක්වන ලද තුන් ඉරියව්වේ දක්ෂතාව හේතුවෙන් තරග 3කින් සමන්විත20-20 තරගාවලියේ දෙවන තරගයෙන් ප්‍රබල ඉන්දියාව පරදවා ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (ජන. 5) හැකියාව ලැබිණි.
පුනේහි පැවති මෙම තරගයේ ලද ජයත් සමග තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් කර ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.

මගේ කණ්ඩායම ඉවත් කරන්න එපා අපි යලිත් එකතුවෙනවා
එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන් නෙරපා හැරීම ප්‍රමාද කරන්නැයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන් නෙරපා හැරීම ප්‍රමාද කරන්නැයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.
සජිත් පාර්ෂවය වේදිකාවේ සිංහ නාද සිදුකලද සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇති ආකාරයට තුන්වෙනි පාර්ශවයක් හරහා මෙම ඉල්ලීම එජාප නායකයන් සිදුකර ඇත.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් රජය විසින් ලිඛිත සහතිකයක් ලබා නොදුනහොත් මුළු කොළඹම අක්‍රිය කරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.
51%ක් ආණ්ඩුවටත් 49%ක් අද්වානි සමාගමටත් ලබාදෙන ලෙස කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් වී ඇතැයි කී උන්වහන්සේ ආණ්ඩුවේ 51% තුළ තවත් සමාගම් දෙකක් ඇති බවද සඳහන් කළහ.
JR මුත්තාගේ ව්‍යවස්ථා ගැටය
සජිත්ට පාටලීගේ මාර්ගයෙන් දුන්න දිරච්ච ලණුව
සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවක 2/3 මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබාගැනීම අපහසු කාර්‍යක් නොව කල නොහැකි කාර්‍යකි. JR මුත්තාගේ ව්‍යවස්ථා ගැටය ඒ තරම්ම තද බැවු දේශපාලන මලපොතේ අකුරු කියවූ සෑම දෙනාම පාහේ දන්නා කාරණයකි. 2010 වසරේ 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් එවකට අතිශයින් ජනප්‍රිය රටෙහි යුධගිනි තනිව නිමා දැමුවැයි කියූ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට ලබාගත හැකිවූයේ ආසන 144 ක් පමණි. එවකට එසේනම් දෙවරක් ජනපති කර දෙවරක් අගමැති කර වසර ලබාගත නොහැකිවූ දෙයක් ගන්නට දැන් වයෝවෘද්ධ මහින්ද රාජපක්ෂට 2/3 තබා බහුතරය ලබාගැනීමත් දුශ්කර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෲවරයා වන බැසිල් රාජපක්ෂට අමුතුවෙන් ගනන් හදා බැලිය යුතු නැත.

සිද්ධිය පිළිබඳව විනය පරීක්‍ෂණයක්
ලක්‍ෂ 20 කට ඉඩමක් නැතිවූ අයගේ පවුලේ සාමාජිකයන්ට කුසල්ගෙන්
ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පැදවූ මෝටර් රථය අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමක් ක්‍රිකට් මූලස්ථානයේදී (27) පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර එහිදී මෙම පරීක්‍ෂණය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව බව වාර්තා වේ.
ක්‍රීඩකයන් මෙවැනි සිද්ධීන්වලට මුහුණ පෑමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයන්ට අගතියක් වන්නේයයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අදහස බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජාතික සමගි ජන බලවේගයේ සජිත් සහ පාඨලි චම්පික රණවක අතර ගැටුමක් හටගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ කොත්මලේ තිස්පනේ ප්‍රදේශයේ (20) දින පැවති මැතිරවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි වෙමින්.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ
නිදහස් චතුරශ්‍රය අසල වෙඩි වැදී මරුදුටුවේ ග්‍රි ලංකන් ගුවන්සේවයේ රජීව ජයවීර බවට හදුනා ගැනෙයි [PHOTOS]
කොළඹ නිදහස් චතුරශ්‍රය අසල වෙඩි වැදී මිය ගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය පොලිසිය විසින් හෙළිකර ගෙන තිබෙනවා.
උබ වදපු හදපු අම්මටවත් බැරිව ගියා - කොරෝනා ආසාධිතව මිය ගිය 5වැනියා ගැන ආදරණීය සමීපතමයෙක් තැබූ සටහන
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
gossipmain
,
hiru gossip
,
Latest News
,
minigossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
අවසන් මොහොතෙ දකින්නවත් බැරිව ගියා
මට පමණක් නෙවි උබ වදපු හදපු අම්මටවත් බැරිව ගියා අපි ඒ තරම් පව්කරලද
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට මියගිය 5වන ශ්‍රී ලාංකිකයා ගැන සංවේදී සටහනක් තැබූ ඔහුගේ කල්‍යාණ මිතුරෙකුගේ ෆේස්බුක් පණිවිඩයක් මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවි වල සංසරණය වෙමින් තිබෙනවා. 44 හැවිරිදි මියගිය පුද්ගලයා ආදරණිය සැමියෙක් සහ දයාබර පියෙක් වශයෙන් ආදරණීය ජිවිතයක් ගත කල අයෙක් බවට එම පොස්ට් එකෙන් පැහැදිලි වෙනවා.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________