Advertisement


දුම්රිය වෘත්තීය සමිති විසින් දින කිහිපයක් තිස්සේ පවත්වන ලද වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

වෘත්තීය සමිති ප්‍රධානීන් සඳහන් කරන්නේ තම ඉල්ලීම් සදහා ජනාධිපතිවරයා එකග වූ බවද  සිය වැඩ වර්ජනය අත්හිටුවන බවත් සුපුරුදු ලෙස රාජකාරි කටයුතු ආරම්භ කරන බවත්ය.
වැටුප් ගැටලුවක් මුල් කරගෙන දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව දින කිහිපයක් තිස්සේ පවත්වන ලද වැඩවර්ජනය හේතුවෙන් ජනතාව බොහෝ අපහසුතාවයට පත් විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements