Advertisement

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දකුණු අප්‍රිකානු මාධ්‍යයක් මගින් ජාත්‍යන්තර බැංකුවකට අදාළව මුදල් විශුද්ධිකරණය පිළිබඳව තම අදහස් පළ කර තිබේ.

බැඳුම්කර සිදිධිය සම්බන්ධයෙන් අවධානයට ලක්ව තිබිය දී අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදෙස් රටක මෙවැනි අදහසක් ඉදිරිපත් කර තිබීම විශේෂ තත්වකි.

පසුගිය 27 වන දින දකුණු අප්‍රිකාවේ “බිස්නස් ලයිව්” නැමති වෙබ් අඩවියට මෙම අදහස ඉදිරිපත් කර ඇත.

අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සහ මැද පෙරදිග රටවල ව්‍යාපාරවලට උපදෙස් ලබා දෙන්නෙක් ලෙසද කටයුතු කරන බව වාර්තා වේ.

කෙසේ වෙතත් මහේන්ද්‍රන් මහතා පිළිබඳ නිසි තොරතුරක් නොමැතිව වසරකට ආසන්න කාලයක් ගතව තිබිය දී ජාත්‍යන්තරයේ මෙවැනි අදහස් පළ කිරීමක් සිදු කර තිබීම මවිතයට කරුණකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements