Advertisement

ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නලුවකු මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයකු වු රවීන්ද්‍ර යසස් මහතා අද (28) බණ්ඩාරගම දී සිදුවූ අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

මන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

සිදුවූ අනතුරින් මෝටර් රථය පරිහරණයට ගත නොහැකි ලෙස බරපතල අලාභ හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.

මන්ත්‍රීවරයා බණ්ඩාරගම නිවස කරා යමින් සිටියදී මාර්ගයෙන් ඉවතට ඇදී ගිය මෝටර් රථය කුඹුක් ගසෙහි ගැටී ඇතැයි පොලිසිය පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements