දිළුම් අමුණුගම විවාහ දිවියට
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා විවාහ දිවියට එළැඹ තිබේ. චාම් ලෙස පැවති එම විවාහ උත්සවයේ පින්තූර කිහිපයක් මෙහි දැක්වෙයි.
දිළුම් අමුණුගම මහතා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන දීප්තිමත් තරුණ මන්ත‍්‍රිවරයෙකි.2015 ජනාධිපතිවර පරාජයෙන් පසු දින සිටම මහින්ද සුලග සමගින් එක්වු මහනුවර දිස්ත‍්‍රික් පලමු මන්ත‍්‍රිවරයා වන දිළුම් අමුණුගම පුරා වසර 04ක් තිස්සේ ඒකාබද්ද විපක්‍ෂය සමගින් නොසැලී සිටී.






