Advertisement

දෙවෙනි ගමනට හැඩවුණු ජැක්සන් ඇන්තනීගේ දියණිය 
මාධවී සහ මිලාන්ගේ ඡායාරූප
[PHOTOS]

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණිය පසුගිය 18 වනදා යුග දිවියට පිවිසුණා.

ඒ අතරතුරම පසුගිය 19 වන දිනයේදී විවාහ මංගල්‍යයේ ප්‍රීතිය නිමිත්තෙන් කලා ලොවේ ජනප්‍රිය තරු පිරිවරාගෙන වෙන්නප්පුවේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සුපිරි සාදයක් පැවැත්වුණා.

මේ අතර මාධවී සහ මිලාන් දෙවෙනි ගමනට හැඩවුණු ඡායාරූප කිහිපයක්ද අප වෙත ලැබුණා.

මාධවීගේ සාරි විලාසිතාව මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන ගයනි බැට්ස් නිර්මාණය කර ඇති අතර හැඩගැන්වීම රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසිනුයි.

මෙම ඡායාරූප සම්පත් පල්ලියගුරුගේ විසින් කැමරා කාචයට හසුකරගෙන තිබෙනවා.

ඒවා පහතින්

Madhavi homecoming saree Design: Batztyle ( Gayani Batz ) Bridal Dressing : Chandimal jayasinghe Photogher : Sampath palliyaguruge















gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements