Advertisement

මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයට යාම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමතිවරුන් වන මංගල සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර සාගල රත්නායක යන පිරිසට රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා දැඩි චෝදනා එල්ල කරයි.

ඔහු සඳහන් කරන්නේ විවාහ උත්සවයට ගොස් කේක් කා පැමිණ ඔවුන් හිරේ දැමීමට හැකියාවක් නැති බවයි.

මේ තත්ත්වය යටතේ නීතිය හරියාකාරව ඉෂ්ට වී යැයි තමන්ට සිතිය නොහැකි බව ද ඔහු කියා සිටියි.

ජනාධිපති වීමට හැම දෙනාගේම සිතේ ඇති බවත් තමන් ජනාධිපති වුවහොත් කිසි දිනක කිසිවකුගේ මගුල් ගෙවල් සඳහා නො යන බවද ඔහු කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements