Advertisement

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග්හීදී අද (03) ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර අද ආරම්භ වන එක්දින තරගාවලියට එක්දින තරග 5ක් ඇතුළත්ය.

දෙරට අතර මේ දක්වා එක්දින තරග 71ක් පවත්වා ඇති අතර ඉන් තරග 38ක ජය දකුණු අප්‍රිකාව දිනාගෙන ඇත.

ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 31ක් පමණකි.

ඒ අනුව අද තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස ශ්‍රී ලංකා වේලාවන් ද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.‍

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements