Advertisement

නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයෙන් අර්තාපල් පුඩිමක් පිළියෙල කරයි. අමාත්‍යය හරින් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර මහතාද එක්වෙයි.
නුවරඑලිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැක ගැනිම සදහා නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් අද (16) පිලියෙල කර පිලිගන්වනු ලැබුවා.

නුවඑලිය වසන්ත උදානයට සමගාමිව නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයේ පාලන අධිකාරිය සහ එම හෝටලයේ සාමාන්‍යධිකාරි රිෆාන් රෂිෆ් මහතා විසින් මෙම පුඩිම පිලියෙල කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබුණා.
අර්තාපල් පුඩිම පිලියෙල කිරිම ක්‍රිඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා සහ හිටපු ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර නුවරඑලිය මහනගර සභවේ පුරපති චන්දනලාල් කරුණාරත්න යන මහතුන්ගේ සහභාගිත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි ප්‍රියන්ත විරසිංහ සහ ඉන්දියානු ප්‍රධාන සුපවේදියෙකු වන රනිද්ර් සින් මහතා ඇතුළු ග්‍රැන්ඩ් හෝටලයේ සුපවේදින් 15 ආසන්න පිරිසක් මෙම අර්තාපල් පුඩිම පිලියෙල කිරිමේ අවස්තාවට සහභාගි විය.
අර්තාපල් කිලෝ 15 , එලගි තෙල් බෝතල් 2 , සිනි කිලෝ 2.500 , රාසින් කිලෝ 2 , වියළි මිදි කිලෝ 2, කජු කිලෝ 2 , කරදමුංගු , කහ ,යොදා ගනිමින් කිලෝ 25 ක අර්තාපල් පුඩිමක් පිලියෙල කරන ලදි.

එම ඡායාරූපය පහළින්…





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements