Advertisement

පැන්සලෙන් පින්සලෙන් සිතුවම් මවන කලාකරුවන් බොහො දෙනෙක් අප දැක තිබෙනවා. මේ කියන්න යන්නෙනම් පැන්සලට පින්සලට එහා ගිය කලා නිර්මාණ කරන අපූරු තරුණයෙක් ගැනයි.

නමින් භාෂිත් රණවීර නම් ඔහුව අපට මුණ ගැහෙන්නේ මුහුණු පොතෙන්..ඔහු විසින් කරන අපූරු නිර්මාණයන් තමයි යකඩ භාවිතයෙන් කරන ලබන විවිධ වූ නිර්මාණයන්.

ශක්තියෙන් වැඩි යකඩ කෑලි රත්කරමින් එම යකඩ අවශ්‍ය පරිදි සකස් කර ඔහු සිදු කරන මෙම අපූරු නිර්මාණයන් බොහොමයක් දෙනෙකුගේ ඇගයීමට ලක්ව තිබෙනවා. ඔහු අතින් කළ අපූරු නිර්මාණ කිහිපයක් පහතින්..

















gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements