Advertisement

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි
[PHOTOS]

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ පෙම්යුවලක්. ඉතින් මේ පෙම්යුවල සැබෑ ජිවිතයේ ප්‍රේමය නිසාම විවාහ දිවියට ඇතුලත් වෙනවා. ඒ වගේම ඉතාමත් සුන්දර ආදරණිය විනෝදබර ජිවිතයක් ගත කරනවා.

මේනක වගේම නෙහාරත් කලාවට සම්බන්ධ බව හැමෝම දන්නවා. ඒ වගේම නෙහාරා නර්තනයට වගේම ගායනයටත් දක්ෂයි.

ඉතින් මේ කැදැල්ලට පුංචි සුරංගනාවියක් එකතු වුනා.
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු

එකල ඔහුගේ පිතිකරණය නැරඹීමට පාසල් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මෙන්ම රට පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ද පාසල් ක්‍රිකට් තරග නැරඹීමට පැමිණි බව මම අසා ඇත්තෙමි.

ඒ කුමක් වෙතත් කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රබල පිතිකරුවෙකු වූ කුමාර් ධර්මසේන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණෙන්නේ පිට දඟපන්දු යවන්නෙකු ලෙසය.

වර්තමානය සම්පූර්ණයෙන්ම ඔහුගේ ක්‍රිකට් විනිසුරුකරණය වෙත ඉලක්කගතව ඇත. ICC විනිසුරුවරුන් අතර ප්‍රභූ පන්නයේ (Elite panel) පළමු තැන ද ලබා ගන්නට තරම් විනිසුරුකරණයේ සමතෙකු වූ ධර්මසේන, ක්‍රිකට් ක්‍රීඩා කරන සමයේ දී එතරම් කීකරු පන්දු යවන්නෙකු නොවේ.
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල වින්ඩි සහ සනුකගේ විවාහ මංගල උත්සවය
[PHOTOS]

රටේ කාලයක් තිස්සේ ජනප්‍රිය රැල්ලේ දිගටම ඉන්න සුපිරි ගායකයෙක් තමයි රූකාන්ත ගුණතිලක කියන්නේ. රූකාන්තගේ ගායන හැකියාව ඒ විදියටම පිහිටලා තියෙනවා දියණියන් දෙන්නටත්.

එයින් වැඩිමහල් දියණිය අපි කොයි කවුරුත් දන්න රයිනි චාරුකා..අනෙක් කෙනා වින්ඩි ගුණතිලක. ඇයටත් ගීත ගායනා කිරීමේ හැකියාව උපරිමයෙන් පිහිටලා තියෙනවා. මේ දිනවල ජනප්‍රිය අයියෝ ස්වාම්නේ ගීතයෙන් එය මනාව ඔප්පුවෙලා තියනවනේ..
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන කතාව

කලාවේ දැවැන්ත චරිතයක් ලෙස ජැක්සන් ඇන්තනී හදුන්වා දිය හැකි අතර, මහජනතාව අතර අතිශය ජනප්‍රියත්වයක් උසුලන්නට ඔහු සමත්ව සිටිනවා.

 එමෙන්ම ඔහුගේ දූ දරුවන්ද කලාවේ නියැලී සිටිනවා. ඔවුන්ද කලාවෙන් ජනප්‍රියත්වයක් ලබා සිටින්නේ පියාගෙන් ලැබුනු කලාව ඉදිරියට ගෙනයමින්.

ඇත්තෙන්ම ඇන්තනි පවුලේ හැමෝම වගේ රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙනවා. ඉතින් මේ ඇන්තනී පවුලේ හැමෝම ආදරේ කරන සුවිශේෂ චරිතයක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියල කියන්නේ. 
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ
තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි

පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී නව කුලපති ලෙස පත්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත්වීමට විරෝ්ධය පාමින් විශ්ව විද්‍යාලයේ උපාධි ලාභී සිසුන් උන්වහන්සේ වෙතින් සිය උපාධිය ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කළා.

එලෙස විරෝධය පෑ තරුණිය පිළිබඳ සමාජ මාධ්‍යවල විවිධාකාරයේ මත පලවෙමින් තිබෙනවා.

මෙසේ විරෝධය පෑ උපාධි උපාධි අපේක්ෂිකාවක වූ ගයාත්‍රී නවරත්න, උප කුලපතිතුමිය විසින් වැළඳ ගෙන පිළිගැනීම ද විශේෂයෙන් කතාබහට ලක්වූවා.
කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී 
[PHOTOS]

බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

කොහොම නමුත් නිරූපණ ශිල්පිනියක ලෙසින් ජනප්‍රියත්වයට පත් ලාංකීය තරුණියක කෙරෙහි පසුගිය දින කිහිපයේ ලාංකීය ජනයා ත්‍රිකලා ධරණි ගැන නැවත වරක් සුවිශේෂ අවධානයක් යොමුකර තිබුණා.
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි
සුපිරි නළු ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ආදරණිය පුත්‍රයෙක් තමයි අකිල දනුද්දර කියලා කියන්නේ.

ජැක්සන් ඇන්තනි මහත්මයාගේ කැදැල්ල ඇත්තටම කළා පවුලක්.කලාවට හැම කෙනෙක්ම ඉතාමත් ලැදියි.ඉතින් අකිලත් රංගනයට දායක වෙලා කටයුතු කරපු කෙනෙක්.

චිත්‍රපට කිහිපයකටම ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා.එකම දවසක තමයි ජැක්සන් ඇන්තනීගේ ආදරණිය දරුවන් තිදෙනා විවාහ ජිවිතයට ඇතුලත් වුනේ.ඉතින් මේ වෙනකොට දරු මුනුබුරන්ගෙන් කැදැල්ල ලස්සන වෙලා තියෙනවා.අකිලටත් ආදරණිය දරුවෙක් ඉන්නවා.

අකිලගේ ආදරණිය සුන්දර බිරිඳ තමයි එමී කියලා කියන්නේ.එමී කියන්නේ තාමත් චුටි කෙල්ලෙක් වගේ ලස්සන කෙනෙක්.ඉතින් විවාහ වෙලා මේ වෙනකොට කාලයක් වෙන ඔවුන් දෙදෙනා හැම කෙනෙක්ටම ආදර්ශමත් විදිහට සුන්දරව විවාහ ජීවිතය ගත කරනවා.
ජැක්සන් ඇන්තනි කියන්නෙත් හරිම ලස්සනට ආදරනියව විවාහ ජීවිතය ගත කරන කෙනෙක්.ඉතින් තම පියාගෙන් සහ මවගෙන් දැකපු ඒ ආදරණිය ජීවිතය දරුවන්ද එලෙසම ගත කරනවා.

අකිලගේ සහ එමීගේ සුන්දර ජීවිතය ගැන කතා කරොත් මේ වෙනකොට අකිලට සහ එමීට ආදරණිය දියණියක් ඉන්නව.ඔබ ඕනා තරම් දැකලා ඇති ඒ සුරංගනාවියක් වගේ ලස්සන චුටි දියණියගේ ඡායාරූප.

ඉතින් ඔන්න ගොසිප්99 අපි අද අරගෙන ආවේ ඒ දියණිය ගැන නම් නෙවෙයි.ඔබ දන්නවා ජැක්සන් ඇන්තනි කැදැල්ල කියලා කියන්නේ විශේෂ අවස්තාවන් ඉහලින්ම සමරන පවුලක්.ඉතින් අකිලගේ ආදරණිය බිරිඳ වන එමීගේ උපන්දිනයත් එලෙසම හරිම ආදරණිය විදිහට සමරලා තිබුනා.

ඉතින් හැමෝගෙම ආදරය හැම විටම ලැබෙන අකිල දනුද්දරට සහ එමීට අපි සුන්දර ජිවිතයටක සුබපැතුම් එකතු කරනවා.ඒ වගේම තමයි ආදරණිය දියණියත් එක්ක තවත් සුන්දරව මේ ජිවිතේ ගත කරන්න හැකිවෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා.ඉතින් එමීටත් සුබ උපන්දිනක් කියලා ප්‍රර්ථනා කරන ගමන් අපි බලමු ඇයගේ උපන්දින සාදයේ සුන්දර දසුන් ටිකක්.


ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් [PHOTOS]

පසුගියදා ගොසිප්99 අපි මුහුණු පොතේ "මතකද මෙයාව" යනුවෙන් සදහන් කරමින් එක් කල ඡායාරූපයට ගොඩක් හොද ප්‍රතිචාර තිබුණු නිසා, ඇය ගැන කතා කිරීමට අප තීරණය කලා.

ඇය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය ලාංකේය සිනමාව තුළ නිර්මාණය වූ ළමා චිත්‍රපට අතුරින් අදටත් කතාබහ කරන අදටත් මතකයේ රැදුණු සිනමාපට කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් “සරෝජා” කියන්නේ අපි හැමෝගෙම ආදරය දිනා ගත්ත බොහොම අපූරු සිනමා නිර්මාණයක්.

එම චිත්‍රපටයත් සමගින් ප්‍රමුදි කරුණාරත්න සහ නිත්‍යවානි කන්දස්වවිමී ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.
උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිණියක්.

දේශපාලන ජිවිතේ නිසා ඇතැම් ඇය උපේක්ෂාව ප්‍රතික්ෂේප කළා කියලත් කියනවා. 

 උපේක්ෂා ස්වර්ණමාලි උපත ලබන්නේ 1984 ජුනි මස 26 වන දාය ශ්‍රී ලාංකීය දේශපාලන, නිරුපිකාවක් හා රුපවාහිනී නිලියක් වන ඇය . හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වනවා. ස්වාධීන රුපවාහිනී සේවය විසින් විකාශය කරන ලද “පබා” නාට්‍ය මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් ඇය රංගනයට පිවිසීමට දොරටු විවර කර ගත්නේ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමත් සමගිනි.
ආදරේට අවුරුදු අටක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ලාබාල නමුත් ගොඩක්ම දක්ෂ ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නේ. පසුගිය කාලයේම මෙන්ඩිස් පිලිබඳ නිතරම කතා වුනා ඒ ඔහු ක්‍රීඩා කල තරංග ගණනාවකදීම ඔහු ලකුණු නොලබා දැවී යාම නිසා, ඒ වගේම ඔහුගේ විවාහය නිසාත් ඔහු ගැන ගොඩක් අය කතාකරන්න වුනා. කුසල් මෙන්ඩිස් විවාහ වෙන්නේ නිශේල් සුලක්ෂි ප්‍රනාන්දු සමගින් කුසල්ගේ සහ නිශේල් ගේ ලංගම යහළුවන් කිහිපදෙනෙක් සහබාගී කරගෙන පවුලේ අය සමගින් ඉතාමත් සුන්දර විවාහ උත්සවයක් මරිනාහිදී පැවැත්වුණා.
යුග දිවියට ගිය කුසල් මෙන්ඩිස් 

කුසල් මෙන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙක්. ඒ වගේම නිතරම පුවත් මවන මතභේදාත්මක ක්‍රීඩකයෙකු විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.

පසුගිය පෙබරවාරි 2 වැනි දින සිය 26 වැනි උපන් දිනය සැමරූ කුසල් පසුගියදා යුග දිවියට පිවිසුණා. ඒ නිෂෙල් නැමැති තරුණියක සමඟය.
මේධා සැමියාගෙන් වෙන් වෙද්දී  දියණියගේ උපන්දිනය සැමියා තනිව සමරපු හැටි

මේධා ජයරත්න අපේ රටේ ප‍්‍රසිද්ධ වූයේ නිවේදිකාවක් ලෙසයි. පසුකාලයක රංගනයට පිවිසෙන මේධා සිය නිවේදන භූමිකාව අභිබවමින් නිළියක ලෙස ජනතාව ගේ ආදරයට පාත‍්‍ර වෙනවාග ජනප‍්‍රියත්වය නිසාම තමන් කරන කියන හැම දෙයක් ගැනම ජනතාවගේ අවදානයට ලක්වීමේ කාරණය හේතුකරගෙන පසුගිය කාලයේ මේධාගේ කලා කටයුතු සේම පුද්ගලික දිවියේ ඇතැම් සිදුවීම් නිසාත් මිනිසුන්ගේ අවධනයට පාත‍්‍ර වූව.

සුරංග ලක්මාල් සෙනෙවිරත්න කියන්නේ අපේ රටේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වගේම නිෂ්පාදක වරයෙක්. ඉතින් ජනප්‍රිය නිලි මෙධා ජයරත්නගෙන් දික්කසාද වූ ඔහු දැන් ආදරණීය දරුවන් දෙදෙනා සමඟ ජීවත් වනවා. 
හිටපු ඇමති මනුෂගෙන් වෙන් වුනු රොෂානා දැන් තනිව ගෙවන ජීවිතේ

රොෂානා ඔන්ඩච්චි කියන චරිතය කවුරුත් දන්න හඳුනන රංගන ශිල්පිණියක්. කාලයක් රංගනයෙන් ඉවත් වෙලා හිටිය රොෂානා නිරන්තරයෙන්ම නොදැක්කත් ඇය ගැන කතා ගොඩක් දෙනෙක් කතා කරන්නට වුනා.

ජීවිතයේ බාධක, කම්කටොලු මැදින් යකඩ ගැහැනියක් ලෙසට ජීවිතය ජයගත්ත සොඳුරු කලා ශිල්පිනියක් රොෂානා විවිධ චරිත හරහා කාලෙන් කාලෙට අප අතරට පැමිණියා. ඇය දැන් වැඩිය සද්දබද්දයක් නෑ. රොෂානා ඔන්ඩච්චි පුංචි තිරයේ දඟකාරා රංගන ශිල්පිනියක්. ඇය පිළිබදව මේ දිනවල වැඩියෙන් කතාවෙන්නේ ටී.වී දෙරණ නාලිකාවේ විකාශයවන සිදු හි තමාලි සිරිවර්ධනගේ චරිතය නිසායි. දඟකාර රොෂානා තැන්පත් අම්මා කෙනෙක් වුනේ කොහොමද ඒ ගැන ඇය මෙලෙස අදහස් දක්වා තිබුනා.බොහෝ දෙනෙක් ඔබව දැනහඳුන්ගත්තේ ‘සිඳූ’ ටෙලිනාට්‍ය හරහා. ඒත් පසුකාලීනව ඔබව ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ දැක්කේ නැහැ අද දක්වා ‘සිඳූ’ තුළ ජීවත් වුණා නම් මොකද හිතෙන්නේ.
ජනප්‍රිය නළු ධනංජය සිරිවර්දන සහ  ආදරණිය බිරිද ශෂිනිගේ ජායාරූප පෙලක් මෙන්න

නිවේදනයෙන් රංගනයෙන් ලංකාවේ ජනප්‍රියම තරුවක්වුනු සුපිරි දක්ෂ නළුවෙක් තමයි ධනංජය සිරිවර්දන කියන්නේ.රංගනය වගේම දක්ෂ නිවේදකයෙක් වන ඔහු එක්දරු පියෙක් වනවා.
ගෝඨාභයගේ එකම පුතා  විවාහ වූයේ

ශිරන්තිගෙ නෑදෑයෙක් සමගයි

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිය අයෝමා රාජපක්ෂ වන අතර ඔවුන්ට සිටින්නේ එක පුතෙකි. ඇමරිකාවේ පදිංචිව සිටින ඔහු දමින්ද මනෝජ් රාජපක්ෂයි. 1982 දී උපත ලද දැන් 37 හැවිරිදි වියේ පසුවන දමින්ද මනෝජ් රාජපක්ෂ කුඩා කාලයේ සිට අධ්‍යාපනය හැදෑරුවේ ඇමරිකාවේදීය. 
2013 වසරේදී ශ්‍රී ලංකා ආසියා පැසිෆික් ලෝක රූ රැජිණ කිරුල හිමිකර ගත්තේද ඇයයි

ස්ටෙෆනි සිරිවර්දන කිව්වාම අද ලංකාවම දන්නවනේ ඉතින් සිරස voice teen වැඩ සටහනින් ලංකාවේම ජනප්‍රිය නිවේදිකාවක් ලෙස තවත් ජනප්‍රිය වුනා.

ඇය 1988 පෙබරවාරි 5 වන දින කුවේටයේ උපත ලැබුවාය ඇගේ පියා ශ්‍රී ලංකාවේ වන අතර මව ලෙබනන් ජාතිකයෙකි ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඇය කැනඩාවට ගොස් මොන්ට්‍රියෙල්හි කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය සන්නිවේදනය සහ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තාය. 
උදාරි වර්ණකුලසුරිය සැමියා සමග අයිස්ලන්තයේ ගිහින්

උදාරි වර්ණකුලසූරිය කියන්නේ කාලෙන් කාලෙට එක එක පුවත් මවන කෙනෙක් වගේම උදාරි වර්ණකුලසූරිය කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්.

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ගොඩක් ජනප්‍රිය වගේම ගොඩක් ප්‍රසිද්ද නිලියක් තමා උදාරි වර්ණකුලසූරිය කියන්නේ ගොඩක් රූමත් වගේම ගොඩක් දක්ෂයි ඇය මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට සමීප වූනේ චන්දික සේනානායකගේ බොද මීදුම් ටෙලි නාට්‍යයෙන්, උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යයක්ෂනය කල පායන්න හිරු සේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා ඇය ශ්‍රීලංකා සිනමාවට එක්වුනා. 
නීතීඥයෙකු ලෙස වැඩ පටන්ගන්නයි සූදානම

පුංචි කාලෙදිම විශාල ජනප්‍රියත්වයක් ලබාගත් දක්ෂ ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක්ද වන නතාෂා පෙරේරා කාලයක් තිස්සේ නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ. නමුත් ඇය තවමත් ජනප්‍රියයි. 

කාලයක් තරුණයන්ගේ සිහින කුමරිය වූ නතාෂා විවාහයත් එක්කම දකින්න ලැබුණේ නැහැ. තවමත් දගකාර වයසේ පසුවෙන ඇය විවාහ වුණෙත් ගායකයෙක් වන ප්‍රිහාන් මදප්පුලි එක්ක.
අපි දෙන්නා එහෙම ඉන්න පුළුවන් කියලා අගේට පෙන්නුවා

කාවින්ද්‍යා අධිකාරි කලා පවුලකින් කලඑළි බැහැපු ගායනයට රංගනයට වගේම නිවේදනයට දක්ෂ කලා ශිල්පිනියක්. ඒ වගේම ඇය බොහොම සංවේදි කලාකාරිනියක්. ජීවිතයේ බොහෝ දේවල් අත්විඳිමින් සුබවාදි ගමන් මගක යන ඇය අපේ කතාබහට එකතු වුණේ මේ විදිහට.

කවී මේ දවස්වල කාර්යබහුලද?

දැන් මම අම්මගේ කලායතනයේ වැඩවලට තමයි ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම නිවේදන කටයුතුවලටත් සුපුරුදු විදිහට එකතු වෙලා ඉන්නවා.

කවීගෙයි ගයාන්ගෙයි එකතුවීම ගැනත් දැන් ගොඩක් අය කතා කරනවා?
ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 ද ජනතා අයිතියට පැවරිණි.

“සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන යතාර්ථයක් කරමින් පොදු මහජනතාවගේ විවේකය, විනෝදාස්වාදය උදෙසා නාගරික වන උද්‍යාන, ජල උද්‍යාන හා නාගරික හරිත අපරව්‍යුහ පහසුකම් ජාලයක් සහිත දැකුම්කළු නාගරික පරිසරයක් නිර්මාණය කිරීම අරමුණයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements