Advertisement


පසුගිය 12 දා රාත්‍රී ගැටුම ඇති වූ කුලියාපිටිය ප්‍රදේශයේ මධුමාදව අරවින්ද මහතා සැරිසරා ඇති බව අපවෙත ලැබී ඇති වීදියෝවකින් හෙළිවෙයි.

පසුගිය 12 දා රී ජනතාව කලම්බා මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කිරීම සඳහා මධුමාදව මහතා එම ප්‍රදේශයට ගොස් ඇත්දැයි මේ වනවිට සැකයක් ඇති වී තිබේ.

ඔහු ගැටුම් ඇති වූ ප්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක් සමඟ ගැටුමට මොහොතකට පෙර සාකච්චා කරමින් සිට ඇති බවද, එම තරුණයන්ද මෙම ගැටුම් වලට සම්බන්ධ බවද අප මාධ්‍ය අංශය කළ සොයාබැලීම් වලින් මේ වනවිට අනාවරණය වී තිබේ.

ගැටුමක් ඇති කිරීම තුලින් ජනතාව සුපුරුදු ජනජීවිතයට එළඹීම වළක්වා ඒ තුලින් දේශපාලන වාසි ලබාගැනීමේ කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු ලෙස මධුමාදව අරවින්ද මහතා ක්‍රියාකරමින් සිටින බවට ඇතැම් පුද්ගලයන් චෝදනා කරයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements