Advertisement


ගලහ පොලිස්‌ වසමේ, පුපුරැස්‌ස රජකලාවේ පදිංචි, තරුණයකු අසභ්‍ය රූපරාමු, සහිත ජංගම දුරකථනයක්‌ ළ`ග තබාගෙන සිටිනු දුටු ඔහුගේ පියා පුතාට අවවාද කළේය. පසුව පුතා පියාට බැණවැදුණු නිසා, කෝපයට පත් පියා පුතාගේ ජංගම දුරථනය, ගලහ පුපුරැස්‌ස පොලිස්‌ මුරපළට භාර කළේය.

පසුව සැකකරු, අත්අඩංගුවට ගත් ගලහ පොලිසිය, ගම්පොළ මහෙස්‌ත්‍රාත් ශ්‍රීනික්‌ විඡේසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව, සැකකරුට අවවාද කර රුපියල් දෙදාහක දඩයක්‌ නියම කළේය.

ගලහ පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. කෝනාර මහතාගේ උපදෙස්‌ මත පො. ප. මනෝරංජිත්, පො. කො. (46923) වෙල්ලාල යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements