Advertisement

කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේ පිහිටි තවුහිත් ජමාත් පල්ලියක් මුස්ලිම්වරුන් පිරිසක් කඩා දැමීම සම්බන්ධයෙන්

ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා නිවේදනයක් නිකුත් කරමින් සිය ස්ථාවරය ප්‍රකාශ කර් තිබෙනවා.

" විශේෂයෙන් පල්ලි කැඩිම තවත් කණ්ඩායමක් විරුද්ධව නිවේදනය නිකුත් කිරිම, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ආගමික වශයෙන් පලිගැනිමට තැත්කිරිම , ආගමික බේදිම් ඇති කිරිම ඉතා පහත් නින්දිත අල්ලාහ් දෙවියන් සමාව නොදෙන වරදක් බව" ආණ්ඩුකාරවරයා මක්කම සිට නිකුත් කල නිවේදනයේ දැක්වෙනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements