Featured News

Video Gossip

Advertisement

අපි දැන් ඉන්නේ, ලැබෙන පළමුවෙනි අවස්ථාවේදීම දාලා යන්න හිතෙන රටක.

හැම අවුරුද්දකම අවුරුදු 18 – 35 අතර තරුණ පිරිසෙන් බහුතරය ඉන්නේ කොරියාවට යන පෝළිමේ, ජපානෙට යන පෝළිමේ, මැදපෙරදිග යන පෝළිමේ.

යුද්ධෙන් පස්සේ අපි ඔක්කොම හිතුවේ රට හැදෙයි කියලා..ඒත් වුනේ රට තිබ්බටත් වඩා ආපස්සට ගිය එක..ඇත්තටම දැන්නම් මේ රටින් යන්න හිතිලා තියෙන්නේ...
මේ වෙන සිද්ධිත් එක්ක හැම කෙනාම අපේ රට දාලා යන්න ලෑස්ති වෙන්නේ.

ඇත්තටම මේ රට ගැන මේ රට පාලනය කරන දේශපාලුවන් ගැන කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ.

කවද්ද මේ රට ඉන්න හිතෙන රටක් බවට පත් කරන්නේ..?

මේ ඒ ගැන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ පේජ් ඇඩ්මින් මහේෂ් මධුසංඛ ජපානයේ ඉඳන් කියපු කතාව

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements