Advertisement

බීමත්ව රිය පැදවීමෙන් පාසල් දරුවකුගේ ජීවිතයක් අහිමිකිරීම හේතුවෙන් අත්තඩංගුවට පත් පුද්ගලයෙකුට එදිනම ඇප ලබාදීමක් පිලිබදව අවිස්සාවේල්ලෙන් වාර්තා වනවා.

පසඅගිය සෙනසුරාදා (8)  T A D රන්ජිත් හෙවත් ටෙස්ටා බේකර්ස් අධිපති "ටෙස්ටා " බීමත්ව රිය රියපදවා අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ L H G නයන්ක දිනාල් නැමැති කුඩා දරුවෙකුගේ ජීවිතය අහිමි කර ඇත. පුදුමයට කරුණනම් සාමාන්‍ය ලෙස දින දහ හතරක් රිමාන්ඩ් ගත කරනු වෙනුවට ඒ වෙලාවේම ඇප ලබා දීමයි. සිද්ද්ධිය වන අවස්ථාවේ අවිස්සාවේල්ල පොහොට්ටු නගරාධිපති "රණවීර කුරුගල " ටෙස්ටා සමග සිටි බව කියවේ.

අහිංසක පවුලේ කට වසා දැමීමට මුදල් ලබාදුන් බව ප්‍රදේශ වාසින් කියයි. නිතිය ධනවතාට එක ලෙසකටත් .පොහොසතට තව ලෙසකටත් ක්‍රියාත්මක වීම ඉතා ඛෙදජනකය. ටෙස්ටාට නීතියේ දොරගුළු වසා දැමීමට කටයුතු නොකොළහොත් ඉදිරියේදී ජනතාව කුපිත වීම වැළකිය නොහැකි පව ප්‍රෙද්ශවාසීන් ගොසිප්99 වෙත කියා සිටියේය .

ඔවුන් තවදුරටත් කියා සිටියේ පසුගිය ආණ්ඩුව සමයේ මොහු දේශපාලකයින් සමග ඉතා සමීප සබදතා පැවැත්වූ බවත් නමුත් වර්තමාන රජව සමයේ මෙවැන්නක් සිදුවීම ඉතා කළුගාටු දායක බවයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements