2020 ජනාධිපතිවරනය කල් දමා ඊට පෙර කඩිනමින් මහ මැතිවරනයක් පැවැත්වීමට යම් පිරිසක් ලහි ලහියේ කටයුතු කරමින් සිටින බවට ගොසිප්99 වෙත වාර්තාවේ.
මේ දිනවට යුරෝපා රටකට ගොස් සිටින හිටපු ඇමතිවරයෙකුගෙන් ඉහල අධිකරනවල විනිසුරුවන්ට සහ නීතීඤයින්ට දුරකතන ඇමතුම් ලැබෙන බවත් ඒ ජනාධිපතිවරනය සය මසකට කල් දමා ගැනීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට උපකාරයක් අපේක්ෂාවෙන් බවත් ගොසිප්99 වෙත ලැබෙන වාර්තාවල සදහන්.
යම් ආකාරයකින් ජනාධිපතිවරනය පැවැත්වීම මාස හයකට වලක්වාලමින් අධිකරණය නියෝග කලහොත් පෙබරවාරියේ පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීමට බොහෝ ඉඩකඩ ඇති බව එම වාර්තාවල සදහන්.

