Featured News

Video Gossip

Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතා හයියෙන් රතිඤ්ඤා කරලක් පිපිරුවත් රට දමා දුවන බය ගුල්ලෙක් යයි රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.

ගෝඨාබය රාජපක්‍ෂ මහතා යුද්ධය තියෙන කාලෙ යුද්ධයට බියෙන් රට හැරදා ගිය බවත් අද අධිකරණයේ ඇති නඩු වලට බියේ සිංගප්පූරුවෙ රෝහලක සැඟවුණු බවත් රාමනායක මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු බය නැති නායකයෙක් බවත් අනිත් පුද්ගලයන් ඔහුව ආදර්ශයට ගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා පැමිණි අවස්ථාවේදී එම විභාග ශාලාවට ඉදිරියේ සිට මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements