Advertisement

ඇමති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශයට පත්කල “අනාගතයේ රට කරවන ප්‍රකාශනයේ” සඳහන් වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂය තුලින් ක්‍රියාත්මක කල යුතු බවට එම පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී තිබෙනවා.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් ඉදිරිපත් කර ඇති කරුණු රටේ අනාගතයට බෙහෙවින්ම හේතුවන බැවින් එය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව ඔවුන් පෙන්වා දී ඇතැයි සදහන් වනවා.

එක්සත් ජාතික පක්ෂය සදහා වෙනමම ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා වෙනුවට පාඨලී චම්පික ඇමතිවරයා ඉදිරිපත් කල “අනාගතයේ රට කරවන ප්‍රකාශය”ට අනුව ක්‍රියාකරන ලෙසටට ඉල්ලා ඇති බවද වාර්තා වනවා.

දයාසිලී ලියනගේ
උපුටා ගැනීම – ඉරිදා ලංකාදීප පුවත්පත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements