Advertisement

ලොව එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ගේ බිරිඳ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ වේදිකාවට එක්විය.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති වතුකරයේ තරුණ තරුණියන්ගේ ගැටලු ගැන සාකච්චා කරන වැඩසටහකට ඇය මෙසේ එක්විය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු ‘වියත්මග’ වේදිකාවට පසුගියදා මුත්තයියා මුරලිදරන්ද එක්විය.

මුරදිදරන් නුවරඑලිය දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් දේශපාලනයට පිවිසෙන බවට මෑතකදී වාර්තා පලවිය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements