Advertisement

බොක්සිං තරගයකදී එල්ල වූ පහරක් හේතුවෙන් මොළයේ ආබාධයකට ලක්වූ ඇමෙරිකානු බොක්සිං ක්‍රීඩක පැට්‍රික් ඩේ එම තරගයෙන් දින 4කට පසුව ජීවතක්ෂයට පත්විය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 27ක් විය. ඇමෙරිකාවේ චිකාගේ නුවර පැවැති ඔහුගේ සුපිරි වෙල්ටර්වේට් බර පංතියේ 10 වන වටයේදී ඔහු මෙම ආබාධයකට ලක්විය.
චාල්ස් ක්‍රොන්වෙල් එල්ල කළ පහරකින් අනතුරුව ඔහු කෝමා තත්ත්වයට පත්වූ අතර පසුව ඔහු ජීවිතක්ෂයට පත්විය.

21 හැවිරිදි ඇමරිකානු කොන්වෙල් මෙම තරගයෙන් අනතුරුව සඳහන් කළේ "මම කවදාවත් මෙය සිදුකිරීමට අදහස් කළේ නැහැ, මට කිරීමට අවශ්‍ය වූයේ ජයග්‍රහණය පමණයි," ඔහු පැවසීය. යනුවෙනි.

ඩේ ඔහුගේ වෘත්තීය සටන් 22 න් 17 ක්ම ජයගෙන ඇති පරාජයන් හතරක් හා එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබුණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements