Advertisement

රැජිනෝ හැර අනෙකුත් සූදු ව්‍යාපාර පවත්වාගෙ යෑම වෙනුවෙන් වර්ෂයකට අය කරන ගාස්තුව රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 400 ක්වා වැඩි කිරීමට, රැජිනෝ සූදු ව්‍යාපාර පවත්වාගෙන යෑම වෙනුවෙන් බද්ද වර්ෂයකට රුපියල් මිලියන 01ක් ලෙස නියම කිරීම, ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් පමණක් කැසිනෝ සඳහා ඇතුළත්වීමේ ගාස්තුව අය කිරීම සඳහාත් දළ එකතුව මත බද්ද10% සිට 15%ක් දක්වා වැඩිකිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට හා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව 2019 අයවැය යෝජනා අනුව මෙන්ම 2019/08/27 දා පැවැති කැබිනට් රැස්වීමේ තීරණය අනුව ඔට්ටු හා සූදු ගාස්තු වැඩි කිරීමට අදාළ නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඉදිරිපත් කර ඇති 1988 අංක 40 දරණ ඔට්ටු හා සූදු බදු පනත සංශෝදනය කිරීම සඳහා වන ඔට්ටු හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා සහ එකී පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements