Advertisement

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මිට සුළු මොහොතකට පෙර ඉදිරි ජනාධිපතිවරණය සඳහා මිට සුළු මොහොතකට පෙර ඇප තැන්පත් කරනු ලැබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළා. ඔහු එලෙස ඇප තැන්පත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂකයා ලෙසයි.

මෙම සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බැවින් එය අයත් වන්නේ වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින අපේක්ෂකයෙක් ලෙසට බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කලේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements