Advertisement

ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ,

'පොහොට්ටුව' ලකුණින් ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා අද (06) පෙරවරු 9.46 ට යෙදුන සුබ මොහොතින් සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.

නුගේගොඩ මිරිහානේ සිය නිවසේදී ඔහු නාමයෝජනා පත්‍රයට අත්සන් තබන අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙන්ම විකල්ප අපේක්ෂකයා ලෙස නාමයෝජනා සඳහා ඇප මුදල් තැම්පත්කර සිටින චමල් රාජපක්ෂ එක්ව සිටියේය.

මහා සංඝරත්නයේ ජය පිරිත් සජ්ජායනය මැද සිදුකල මෙම අත්සන් තැබීමේ අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ද එක්ව සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements