Featured News

Video Gossip

Advertisement

බීමතින් පැමිණ සිය බිරිඳට පහරදීමට උත්සාහ කළ හලාවත ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුවන වසන්ත බ්‍රිජෙට් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත රෝහලේ කණිෂ්ඨ සේවිකාවක ලෙස සේවය කරමින් සිටි සිය බිරිඳට, රෝහල් පරිශ්‍රය තුළදී තියුණු ආයුධයකින් පහරදීමට අදාල මන්ත්‍රීවරයා තැත්කර ඇති අතර පසුව රෝහල් ආරක්ෂක අංශ විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති මන්ත්‍රීවරයා මුගුණුවටවන – මහගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පවුල් ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇතැයි පොලීසිය සැකකරන අතර පහරදීම වැලැක්වීමට යාමේදී, රෝහල් ආරක්ෂක අංශ නිලධාරියෙකු සුළු තුවාල ලබා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements