Advertisement

උතුරේ දෙමළ ජනතාවට සාමකාමී ආකාරයෙන් මහවිරුවන් සැමරීමට අයිතියක් ඇති බව උතුරු පළාත් හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

මලවුන් සිහි කිරීමට ලෝකයේ ඕනෑම ජාතියකට කිසිවෙකුගෙන් අවසර ගැනීමට උවමනාවක් නැති බවද ඔහු පෙන්වා දෙයි.

යුද්දයෙන් මියගිය පිරිස අතර හිටපු කොටි සාමාජිකයන් සිටින බව ද සත්‍ය වුවද ඔවුන්ද මනුෂ්‍යයන් බව අමතක නොකළ යුතු බවද නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements