Advertisement

මැතිවරණවලදී ලබාදෙන පොරොන්දු ඉටුකරන ආණ්ඩුවක් රටට අවශ්‍ය බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ පොරොන්දුවලට පමණක් සීමා නොවී වැඩපිළිවෙළක් ඇති නායකයෙකු රටට අවශ්‍ය බවයි. 
ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ අලුත්කඬේ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවැති ජනරැළියකට එක්වෙමින්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements