Featured News

Video Gossip

Advertisement

සියලුම ආණ්ඩුකාරවරුන්ට වහාම එම තනතුරුවලින් ඉවත් වන ‌ලෙසට ජනාධිපති ‌ලේකම් කාර්යාල‌යෙන් දැනුම් දීමක් කර ඇත. සියලුම ආණ්ඩුකාරවරුන්ට වහාම එම තනතුරුවලින් ඉවත් වන ‌ලෙසට ජනාධිපති ‌ලේකම් කාර්යාල‌යෙන් දැනුම් දීමක් කර ඇත.
ඇතැම් ආණ්ඩුකාරවරුන් පසුගිය මැතිවරණ සමයේදී නීතිරීති උල්ලංඝනය කරමින් ‌දේශපාලන කටයුතුවල නිරතව ඇති බවට ‌චෝදනා එල්ල වී තිබූ අතර එසේ සජිත් ‌ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධියේ සහාය පළ ‌කොට මැතිවරණ කටයුතුවල නිරත වූ ඌව පළාත් ආණ්ඩුකාර ‌මෛත්‍රී ගුණරත්න මහතා අනාරාධිතවම ඊ‌යේ (19) පැවැති ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ බාර ගැනීමේ උළෙලට පැමිණ තිබීමද ‌බොහෝ ‌දෙනාගේ දැඩි විවේචනයට ‌හේතු වී තිබිණ.

කෙසේවෙතත් මීට සුලු ‌මොහොතකට ‌පෙර සියලුම ආණ්ඩුකාරවරුන්ට ඉවත් වන ‌ලෙසට ජනපති කාර්යාල‌යෙන් දැනුම් දීමක් කර තිබිණ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements