Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් කොළඹ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක සමාධිය ඉදිරියේ දී උපවාසය පැවැත්වීම සංවිධානය කරමින් සිටී.

එමගින් ඔවුන් කියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය දීම වහා නතර කළ යුතු බවයි.

උපවාසය සඳහා දැනටමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ප්‍රබල චරිත කිහිපයකට ආරාධනා කර ඇතත් ඔවුන් ඒවා මෙතෙක් පිළිගෙන නැති බවද වාර්තා වෙයි.
මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංගටද උපවාසය අරඹන්නැයි ආරාධනා කිරීමේ සූදානමක් ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ හෝ මෙම උපවාසය කිසිවෙකු හෝ අසුන් ගන්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙය ආරම්භ කිරීමට සූදානම් වන්නේ එළැඹෙන 13 වැනිදායි.


මෙහි ප්‍රධාන වශයෙන් සංවිධානය කිරිමට හා පවත්වාගෙන යාමට නීතිඥ රජික කොඩිතුවක්කු වෙත පවරා ඇති අතර, ඔහු මේ වනවිටත් ඒ ගැන අප්‍රසාදය පල කර ඇති බව වාර්තා වේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements