Featured News

Video Gossip

Advertisement

16 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිර වශයෙන් ම ජය ගනු ඇති බව ‘ටයිම් ඔෆ් ඉන්දියා’ පුවත්පත වාර්තා කරයි.

වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය පාස්කු ඉරිදාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරය ආදිය මත ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාව අති මහත් බලාපොරොත්තුවෙන් පසුවන බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදියා වන සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා බොහෝ පිටුපසින් බවද එම වාර්තාවේ දැක්වේ.

මීට පෙර රොයිටර් සහ ද හින්දු පුවත්පත වාර්තා පළ කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරයා ලෙස ස්ථිර වශයෙන්ම 16 වැනිදා ශ‍්‍රී ලාංකිකයන් විසින් පත් කර ගනු ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements