Advertisement

ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රබල පිල් මාරු කිරීම් කිහිපයක්ම සිදුවීමට නියමිත බව දැනගන්නට තිබේ.

ඒ අනුව ආණ්ඩුවේ සිට විපක්ෂයටත්, විපක්ෂයේ සිට ආණ්ඩුවටත් මැතිඇමැතිවරුන් කිහිප ‌දෙනකුම පිල් මාරු කිරීම් සිදුකිරීමට සැලසුම් සකස් කර ඇති බව වාර්තා ‌වේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද පසුගිය දිනෙක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිප ‌දෙනකුම ඉදිරි දින කිහිපය ඇතුළත විපක්ෂයට එක්වීමේ සූදානමකින් සිටිනවා යැයි කියාය.

මීට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) දිනයේ හදිසියේම පාර්ලිමේන්තුව කැදවූයේද ‌විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප ‌දෙනකු ආණ්ඩුවට ගැනීමේ සූදානමකින් බව කියවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements