මම paye tax සම්පූර්නයෙන් අහෝසි කරනවා.
- ගෝටාභය රාජපක්ශ
මම paye tax ගෙවීම ආරම්භ වන සීමාව මසකට රු 100,000 සිට 150,000 දක්වා වැඩි කරනවා.
- සජිත් ප්‍රේමදාස
මම 15% VAT එක 8% දක්වා අඩු කරනවා.
- ගෝටාභය රාජපක්ශ
මම 15% VAT එක වසර දෙකක් තුල 12.5%ට අඩු කරනවා.
- සජිත් ප්‍රේමදාස.
රටේ ණය ගෙවීමේ අර්බුදය උග්‍රම කාල සීමාව වන 2020-2025 කාලය තුල රාජ්‍ය ආදායම් ශක්තිමත්ව තබා ගැනීමේ අරමුණ ඇතිව, මේ රටේ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල හැකි බදු ප්‍රතිපත්තිය කුමක්දැයි තීරනය කිරීමට සරල බුද්දියක් තියෙන ඕනෑම කෙනෙක්ට, දැං වැඩි අපහසුවක් නැත....

