Featured News

Video Gossip

Advertisement

අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ හරීන් ප‍්‍රනාන්දු විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් අද (20) දහවල් පැවැත් වුණා. ජනාධිපති ධුර අපේක්‍ෂකයෙකු වූ සජිත් පේ‍්‍රමදාසගේ අනාගතය පිළිබදවද එහිදී අදහස් පළ වුණා.
එහිදී සඳහන් කෙරුණේ "සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දේශපාලනය කොහොමද තීරණය කරන්නේ කියන එක පෞද්ගලිකව සාකච්ඡා කළා... එක දෙයක් කියන්නම්...දැනට පක්ෂයේ තියෙන තනතුරු කිහිපයක් වෙනස් නොවුණහොත් එතුමා දේශපාලනය කරන්න කැමති නෑ කියන ස්ථාවරයේ තමයි එතුමා ඉන්නේ." යනුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements