Advertisement

ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණයෙන් රට බේරා ගැනීම වෙනුවෙන් අතිපුජ්‍ය ආචාර්‍ය් ඉඟුරැවත්තේ සුමංගල හිමි කොළඹ නිදහස් චතුචරශ්‍රයේ  මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.


එළබෙන ජනාධිපතිවරණයේදී තරඟ කිරීමට අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරීත්වයට විරුද්ධවයි මෙම උපවාසය ආරම්භ කර තිබෙන්නේ.

එහිදී ''අපේ උත්තරීතර මාතෘ භූමිය ඇමරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණයෙන් රට බේරාගමු'' යනුවෙන් පුවරුවක් ඉදිරියේ උන් වහන්සේ මෙම උපවාසය ආරම්භ කර තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements