Advertisement

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් තම රූපවාහිනියට ප්‍රචාරක දැන්වීම් කිසිවක් ලබා නොදුන් බව TNL රූපවාහිනි අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රචාරක දැන්වීම් කිසිවක් මේ වන තෙක් ලබා නොදුන් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා තම ප්‍රචාරක දැන්වීම ලබාදී ඇති බවත් ඇය සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා තම නාලිකාව විසින් ප‍්‍රචාරය කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක දැන්වීම පමණක් වුවද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක ජනහමු සම්බන්ධයෙන්ද වාර්තාකරණයේ යෙදෙන බවද ඈ සඳහන් කරන්නීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයේ ඇය මේ බව සඳහන් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements