Advertisement

එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකුම අද දිනයේ සිය අමාත්‍යංශ කාර්යාලවලින් පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටින බව වාර්තාවෙයි.
ඊයේ දිනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමත් සමඟ අද පෙරවරුවේ සිය අමාත්‍යාංශ වලට පැමිණ ඇති මෙම කීපදෙනා පුද්ගලික කාර්ය සහ තමන්ගේ පුද්ගලික බඩුබාහිරාදිය අස්පස් කරමින් සිටී.
ඇතැම් ඇමතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයන්ද පරිඝණක තුල ඇත්තේ දත්ත මකා දමනින් සිය බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටිති.

එළඹෙන 18 දා මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවන්නේ යැයි පැතිරී යන තොරතුරු හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ඉහල පෙලේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා කර නව ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පහළොස් දෙනකුට වැඩි පිරිසක් මේ වන විටත් එකඟතාවය පළ කර ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements