Featured News

Video Gossip

Advertisement

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

ඔහුගේ බොහෝ දුරට බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයා වන හරීන් ප්‍රනාන්දු මහතා මීලග මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය අත හැරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිරවණයට තරඟ වැදීමට අදහස් කර සිටින බවද සදහන්ය.

දැනට එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකයා වන ජෝන් අමරතුංග මහතා දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කිරීම හේතුවෙන් හරින් ප්‍රනාන්දු මහතා ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements