Featured News

Video Gossip

Advertisement

වසර 15 කට ආසන්න කාලයක් ස්වර්නවාහිනිය, ජාතික රූපවාහිනීය,හිරු tv, සියත tv හරහා ඔබට ආමන්ත්‍රණය කල ජනප්‍රිය නිවේදිකාවක ලෙස අප රට තුල නම් දරා සිටින සුරංගි කොඩිතුවක්කු ප්‍රථම වතාවට රංඟන දිවියට පා තබන්න සුදානම් වන බව Gossip99 වෙත ආරංචි වෙනව.

මේ උණුසුම් පුවත සුරංගි ට ආදරය කරන රසික රසිකාවියන්ට සතුටට පත් විය හැකි පුවතක් වනවාට කිසිම සැකයක් නෑ.

ඇය ප්‍රවින චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන එරංග සේනාරත්නයන්ගේ 10 වෙනි සිනමා නිර්මාණය වන "ආදරෙයි ජානු"ආදර කතාව රැගත් සිනමා නිර්මාණය ට තම කුළුදුල් රංඟනය ඉදිරිපත් කිරිමට සුදානම් බවත් වාර්තා වනවා.

ඒ වගේම ප්‍රවින නාට්‍ය අධ්‍යක්ෂ සුරංග සෙනෙවිරත්න ගේ කකුළුවෝ සහ මකුළුවො ටෙලි නාට්‍යයටත් ඇය රංගනයෙන් දායකත්වය ලබා දිමට සුදානම් බවත් 2020 වර්ෂයේ දි සුගත් සමරකෝන්ගේ "Antic Lover"චිත්‍රපට යටත් ආරාධනා ලැබි ඇති ඇය ඉදිරියේදි රංගන ශිල්පීනිය ලෙස ඔබ මුන ගැසිමට බලාපොරොත්තු වේ.ඇගේ රංගන දිවියට අපෙන් සුභ පැතුමි ..








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements