Featured News

Video Gossip

Advertisement

ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා පවුලේ සාමාජිකයන් කිසිවකු බඳවා නොගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා ඇති බව වාර්තා වෙයි.

මෙතෙක් තම බිරිඳ හෝ පවුලේ සාමාජිකයෙකු පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ලද ඇමතිවරයෙකු විසින් තවත් ඇමතිවරයෙකු සමග මේ සම්බන්ධයෙන් සාකච්චා වී ඇත.

ඉදිරියේදී එම තනතුරු සදහා වෙනත් පුද්ගලයන් එක් කර ගැනීමට කටයුතු කල යුතුව ඇතැයිද අදහස් පල වී ඇත.

ජනාධිපතිවරයාද සිය කාර්ය මණ්ඩලය සඳහා පවුලේ සාමාජිකයන් කිසිවකු බදවා ගෙන නැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements