Featured News

Video Gossip

Advertisement

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව මීට සුළු වේලාවකට පෙර හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.

හිටපු අමාත්‍යවරයාට එරෙහි චෝදනා වන්නේ නොසැලකිළිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනිය වැඩිදුරටත් අද දෙරණට සඳහන් කළේය

පාඨලි චම්පික මහතාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතා එම අවස්තා‍වේ වීඩියෝවක් තම මුහුණු පොතේ පලකර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements