Advertisement

එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා තම විවාහය සඳහා සූදානම් වන බව වාර්තා වේ.

ඔහුගේ අත දන්නා මනාලි වන්නේ කොළඹ 07 බාන්ස් පෙදෙසේ පදිංචි මෙරට ඉහළ ධනවත් පවුලක තරුණියකි.

මෑත කාලයේ එක්සත් ජාතික පක්ෂයේ ඇති වූ ඇතැම් ගැටුම්කාරී තත්ත්වයන් වලදී එක් කණ්ඩායමක් නිතර මුණ ගැසුණේ මෙම නිවසේ වන අතර යහපාලනය ගෙන ඒම සඳහාද උපරිම කටයුතු කළ පිරිසකි.

මෙම විවාහ කටයුත්ත ඉතා ඉක්මනින්ම පැවැත්වුණු ඇති අතර ඒ සඳහා මැති ඇමැතිවරුන් සියලු දෙනාට පාහේ ආරාධනා කරනු ඇතැයිද වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements