ලොව සුන්දරම මුහුණ හිමි කාන්තාව ලෙස ට්වයිස් ගායිකා කණ්ඩායමේ ට්සුයු නමැති තායිවාන ජාතික ගායිකාව නම් කර තිබේ.
ඇය 20 හැවිරියේ වියේ පසුවන්නී ය.
ලොව කඩවසම්ම මුහුණ හිමි පුරුෂයන් අතර මුල් තැන බී ටී එස් ගායක කණ්ඩායමේ ජන්ග්කුක් ට හිමිවිය.
පසුගිය වසරේ එම ස්ථාන හිමිවූ ප්‍රංශ ජාතික නිරූපිකා තයිලේන් සහ හොලිවුඩ් ක්‍රියාදාම නලු ජේසන් මමෝවාට මේ වසරේ එම ලයිස්තුවල හිමිවූයේ හතරවැනි සහ පස්වැනි ස්ථානයයි.





