Advertisement

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති රන්ජන් රාමනායක සහ එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර අතර සිදු වූ සාකච්ඡාවක හඬපටයක් සමාජ ජාලා වෙත මුදාහැර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර ගතකිරීමත් කරන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් අතර දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය.

එහිදී එක් අවස්ථාවක රංජන් රාමනායක මහතා අධිකරණයේ විනිසුරුවන්ට බල්ලන් යැයි බැණ වැදින.

සිංහලේ ජාතික සංවිධානය විසින් ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී මෙම හඬපටය එළිදරව් කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements