Advertisement

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසුගියදා (10) කොළඹ හිල්ටන් හෝටලයේ ගෑන්ඩ් බෝල් රූම්හිදී පැවැත්වුණා.
පෙම් සබඳතාවකින් විවාහ වූ කබීර් හෂීම්ගේ දියණිය සාරා හෂීම් මෙනෙවිය විවාහ වූයේ සිංහල තරුණයෙකු වන සොහාන් අල්විස් මහතා සමගයි.

මෙම විවාහ මංගල උත්සවයට දේශපාලනඥයෝ රැසක් සහභාගිව සිට තිබෙනවා. ජාතීන් ජාතීන් අතර විවාහ දිවියට එළඹීම පසුගිය කාලයේ දුලබ වුවත් මේ වන විට එය විලාසිතාවක් ලෙස පැතිර යමින් තිබෙනවා.

මේ අතර බිල් ගේට්ස්ගේ දියණිය ජෙනිෆර් කැතරින් ගේට්ස් මුස්ලිම් පිරිමි ළමයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වමින් ඔහු හා විවාහ වීමට සැලසුම් කර ඇතැයි වාර්තාවුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements