අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටියදී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සැඟවී සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
ඊයේ කොළඹ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඇය මේ බව කිවයා සිටියාය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනියගේ ටොරින්ටන් නිල නිවසේ රාජිත සේනාරත්න මහතා සඟවාගෙන සිටියේ යයි ඇයට පාර්ශව ගණනාවකින් චෝදනා එල්ල විය.

