Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අතර වූ දුරකතන සංවාදයක් ද මේ වන විට සමාජ ජාලයන්හි සංසරණය වෙමින් තිබේ.


රනිල් වික්‍රමසිංහ මහා මොලකරුවෙක් බවත් සජිත් පේ‍්‍රමදාස මහතා මොලයක් නැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම හඬපටයේ සඳහන් කරයි.

ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් තමන් ආර්යාව යැයි හඳුන්වා ගැනීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම එම දුරකථන සංවාදයේදී ඇයව දැඩි ලෙස විවේචනයට ලක් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements