Featured News

Video Gossip

Advertisement

කොරෝනා අසාදිත චීන කාන්තාව ශ්‍රී ලංකාවේ සංචාරය කළ ප්‍රදේශ සහ ස්ථාන පිළිබඳව තොරතුරු හෙළිව තිබෙනවා.

ජනවාරි 19 වන දින ඇය සහ පිරිස එයාර්පෝට් ගාර්ඩ්න් හෝටලයේ නවාතැන්ගෙන පසුදින සීගිරිය බලා ගොස් රාත්‍රී නවතන් ගෙන ඇත්තේ සීගිරිය ජන්ගල් හෝටලයේදී.

ජනවාරි 21වන දින සීගිරියේ සිට මහනුවර දක්වා ගොස් ඇති අතර දහවල් ආහාරය ලබාගෙන ඇත්තේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ ඉසිවර ගාර්ඩ්න් හිදියි.

එදින රාත්‍රිය ඇය මහනුවර අමායා හිල්ස් හෝටලයේ ගත කර ඇති අතර පසුදින දහවල් ආහාරය ඕක් රේ හෝටලයෙන් ලබාගෙන නුවරඑළිය වෙත ගොස් ඇති අතර රාත්‍රී ආහාරය ගෙන ඇත්තේ අරලිය ග්‍රීන් හිල් හොටෙල් හෝටලයේයි.

ඇය ජනවාරි 23වන දින නුවරඑළියේ සිට ගොස් අහුන්ගල්ල රියු හෝටලයේ නවාතන් ගෙන 24 වන දින රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට් හිදී දහවල් ආහාරය ලබාගෙන තිබෙනවා.

එදින රාත්‍රිය ගත කර ඇත්තේ ද අහුන්ගල්ල රියු හෝටලයේයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements